Sunday, March 20, 2011

මගේ පුoචි ලෝකය......... (2)

ඔන්න ඉතින් මම අයෙමත් මෙ පත්තට අවා මම ඉස්සෙල්ලා කියපු කතාවේ ඉතිරි ටික කියන්න.අද ඉරිදා දවසක් නිසා ටිකක් නෑගිටින්න පරක්කු වුනා. (කොහොමත් ඉතින් ඊයේ නිදා ගත්තේ අද පන්දර වෙලනේ) ඔන්න  ඉතින් අපේ studio එක හෑදුන හටි මම දෑන් කියන්නම්.

ඔන්න ඉතින් අපේ තිසුල සහොදරයා studio එකට පොල්ල තිබ්බා.ඉතින් මම හිතුවා "මේ වඩේ කරන්න තනියම බෑ" කියලා.ඒකට හෙතුව ඒ කාලෙ මම මේ subject එක ගෑන වෑඩි  දෙයක් දන්නේ නෑති  වීම.ඒ විතරක් නෙමෙයි මම ඔය කියන කාලේ අපේ studio එකේ තිබුන සම්පත් බොහොම අඩුයි.කොහොම හරි studio එක ඔතනින් නවත්තල දන්න මම තීරනය  කලා.ඒත් එක්කම අපේ සන්චන සහොදරයගෙ සින්දුවත් එතනින් ම නතර වුනා.මිනිහා මේ වෙච්ච දේ ගෑන මොනව හිතුවද නම් මම දන්නෙ නෑ.කොහොම වෙතත් මේ ඊයෙ පෙරේදා දවසක මට තවත් සින්දුවක් කරන්න මිනිහා කතා කලා.

ඔන්න අපේ studio එකේ අදහස close වෙලා අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.එතකොට 2009 අවුරුද්දේ අන්තිම හරියේ.(ඒ කියන්නෙ මම O/L කරන කාලේ) මේ වෙනකොට ආනන්දේ Main Orchestra එකේ Musical Show එකට play කරලා කොල්ලා sound & music ගෑන සෑලකිය යුතු දෑනුමක් ලබා ගෙනයි තිබුනේ.ඔය කලෙදි තමයි කොල්ලට set වුනේ සමීර මදුසන්ක කියන මිත්‍රයාව.( මිත්‍රයා කිව්වට දෑන් නම් මිනිහ මට සහොදරයෙක් වගේ.) දවසක් මිනිහත් එක්ක talk එකක් දාගෙන ඉන්නකොට studio එකේ අදහස එතනට කඩන් පහත් වුනා.

දන් ඉතින් ඔයලට තෙරෙනවා අතිනේ වෑඩේ අයෙමත් පටන් ගත්තා කියලා.ඔහොම ටික කලයක් යනකොට සමීරත් මමත් එකතු වෙලා studio එක හදන්න පටන් ගත්තා.ඒ වෙනකොට මම O/L කරල ඉවර නිසා මගේ අම්ම පොඩි computer එකකුත් මට අරන් දීලයි තිබුනේ. (බොරු කියන්න ඔනෙ නෑ ඒකත් අරගන්න sup එක දුන්නේ සමීර සහොදරයා තමායි. ) ඒ එක්කම ගෙදර තිබ්බ Hi-Fi setup එකකුත්,මගේ keybord (organ) එකත් එකතු කරගෙන වඩේ පටන් ගත්තා.ඉතින් මේ වඩේ අයෙමත් පටන් ගත්ත කියලා ඉස්සෙල්ලම දෑන ගත්තේ අපේ music circle එකේ කස්ටිය තමයි.අපේ පලවෙනි වෑඩෙ වුනේ Rhythm of the maroons 2010 musical show එකේ Jingle එක හදන එක.(Jingle එක කියන්නේ පූර්ව ප්‍රචාරක හඩ පටය කියන එකයි.ඒක හරියට radio එකේ යන add එකක් වගෙ දෙයක්.)ඔය වෑඩේ අපිට set කලේ අපේ සුජන් කොලුවා තමයි.ඉතින් පලවෙනි වෑඩෙ නිසා  පොඩි බයකුත් නොතිබ්බාම නෙමෙයි.කොහොම හරි ඒ වෑඩේ යන්තම් ඉවර කර ගත්තා.ඔය කලෙදි අපේ set එකට අවින්ග කොඩිතුවක්කු පුතා set වුනා.මිනිහා ලොවෙත් නෑති guitar වෑඩ්ඩා.Guitar ගහනව ගෑහිල්ලක් පිස්සු හෑදෙන්න.ඉස්සරහදි ඔයාලට ඒවත් අහන්න දකින්න වෑඩ සලස්වන්නම්කෝ.ඔහොම ටික දවසක් යනකොට දිගට හරහට වෑඩ ලෑබෙන්න පටන් ගත්තා.මේ කලෙදි අපේ එකම බලාපොරොත්තුව වුනේ අනන්දේ Big match එකේ Jingle එක කරන්න.ඉතින් ඔය ගමනෙදි අපිට ගොඩක් උදව් කලේ අපේ Pixel Factory එකේ Ayodhya පෙරේරා කොල්ලා තමයි.මිනිහා තමයි අපේ වෑඩ පලවෙනි වතාවට ඉස්කොලෙන් පිට, ඒ කියන්නේ සමාජයට පෙන්නන්න උදව් කලේ.මිනිහ අපිට කරපු උදව් මේ වලවේ මම බොහොම ගරු සරු අතුව හද පතුලෙන්ම  මතක් කරනවා.අන්තිමට ඉතින් මුලු ඉස්කොලෙම අපේ වෑඩ ගෑන දනගන්න වෑඩි කලයක් ගියෙ නෑ.දන් ඉතින් ඉස්කොලේ හෑදෙන Jingle වලින් 4 න් 3 ක් ම අපි තමයි හදන්නේ.


ඉතින් ඔහොම තමයි අපේ studio එක ටිකෙන් ටික හෑදිලා මේ තත්වෙට පත්වුනේ.අපේ වෑඩ අහන්න , comment එකක් දාන්න අපේ Facebook fan page එක පත්තට එන්න කියලා මම ඔයාලට අරාධනා කරනව.ඒ වගෙම ඔයාලටත් මොනවහරි අපෙන් කෙරෙන්න ඕනෙනම් FB fan page එකේ දාල තියන අපේ hotline එකට call එකක් දෙන්න.

Radisiz Studios Official Fan page

http://www.facebook.com/pages/Radisiz-Studios/202924719735331?sk=wall


එහෙනම් මම අදට සමුගන්නවා........අයෙමත් තවත් දවසක මීට වඩා වෙනස් කතාවක් අරගෙන ඔයලා බලන්න එන්නම්......එතකම් ඔයලා හෑමෝටම සුබ දවසක්.........!!!

මගේ පුoචි ලෝකය.........(1)

මම අද ඔයලට කියන්න යන කතාව ගෑන මම මීට ඉස්සෙල්ල දාපු comment එකේ තියනවා.මම අද කියන්න යන්නෙ අපේ පුoචි studio එක ගෑන.ඒ කියන්නෙ Radisiz Studio එක ගෑන.ඔන්න ඉතින් මම ඔය කතාව මුල ඉදලම කියන්නම්කෝ.......




Radisiz Studio එක කියන්නෙ Ananda College Music Circle එකේ කොල්ලො තුන් දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත වඩක්.මේකෙ ඉස්සෙල්ලම හිටියේ මම. පස්සෙ  තමයි අනිත් සහොදරයෝ දෙන්න එකතු වුනේ. කොල්ල මේ වෑඩේ පටන් ගත්තෙ 2006 වසරෙදි තමයි.එතකොට කොල්ලට යන්තම් වයස 13 යි.ඒ කියන්නෙ කොල්ලා ඉස්කොලෙ 8 වසරෙ ඉගෙන ගන්න කලේ.ඒ වෙනකොට කොල්ලට පට්ට ආසාවක් තිබ්බා studio එකක වෑඩ කරලා සින්දුවක් release කරන්න. දවසක් උදේ,  ඉස්කොලෙ යන්න නුගේගොඩ බෝ ගහ ලග බස් හොල්ට් එකෙන් කොල්ල නෑග්ග 176 බස් එකකට.(කොල්ලා ඒ කාලේ පොඩ්ඩක් විතර කුකුලා)ඉතින් බස් එකෙ ඉන්න කෙල්ලො ටික දක්කම කොල්ල හිතුව "අනේ ඉතින් දවසක මේ කෙල්ලො ටික මගෙන් සයින් එකක් ගන්න අවොත් කියල" ( ඒකට හේතුව මේ වෙලවෙ කොල්ලගෙ හිතේ ඉරාජ් වගෙ artist ලා හිටපු එක). ඉතින් කොල්ලා කල්පන කරා තනියම මෙ ගමන යනවට වඩා ලග ඉන්න එකාවත් අරගෙනම මේ ගමන යන්න.(ලග ඉන්න එකා කිව්වෙ බස් එකේ ලග  හිටපු ඈන්ටි ව අරගෙන නෙමෙයි ) ඒ වෙනකොට කොල්ලගේ හොදම යලුවවත් අරගෙන. ඒ කියන්නේ තිසුල ගනේගොඩ. ඉතින් කොල්ලා එදා උදේ ඉස්කොලෙ ගිහින් තිසුල හම්බ වෙලා තිසුලට මේ ගෑන කිව්වා. තිසුලයට මෙක කියපු ගමන් මිනිහා කොල්ලගේ මුන දිහා ටිකක් වෙල බලන් ඉදලා කිව්ව "මචන් මම වෑඩේට කෑමතියි" කියලා. ( මිනිහා ඒක කිව්වෙ නිකන් කෙලෙක්ගෙන් වචනයක් ගන්නව වගේ )ඉතින් කොහොම කොහොම හරි වෑඩේ එතනින් පටන් ගත්තා......

දෑන් ඉතින් තිසුලයත් වෑඩේට set වුන නිසා කොල්ලා බය වුනේ නෑ! ඔහොම ටික කාලයක් යනකොට පලවෙනි වෑඩේ Radisiz එකට සෙට් වුනා.ඒක තමයි අපේ සන්චන සොහොදරයගේ පලවෙනි song එක.ඉතින් වෑඩෙට තවත් කෙනෙක් ඉන්න නිසා කොල්ලත් බය වුනේ නෑ.ඉතින් අපේ සන්චන සහොදරයගෙ වෑඩේ කොල්ල පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනකොට තිසුලය ලොවෙත් නෑති වුනා. (මිනිහ වෑඩෙ මග හරිනව ) කොල්ලා කල්පනා කරා මේක හරියන්නෙ නෑ.....මෙ වෑඩෙ තනියම කරන්නත් බෑ........"මම මේක වහල දානවා"..........

ඊට පස්සෙ මොකද වුනේ කියල මම මීලග post එකෙන් කියන්නම්..........!!!

මතු සම්බන්ධයි.........

Saturday, March 19, 2011

පට්ට කතා blog එක අද ඉදන්......

මේක මගෙ දෙවෙනි blog එක.පලවෙනි blog එක තමයි මගේ පුoචි studio එකේ blog එක.ඉතින් මම හිතුව මගේ මීලග blog එකෙන්  මගේ අදහස් , යෝජනා , චෝදනා විතරක් නෙමෙයි ගොන් කතාත් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න.

ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මම , මගේ ගෑන ටිකක් කියල ඉන්නම්.මගේ නම රනුක චිරන්ජිත් හෙට්ටිඅරච්චි.දෑනට කොළඹ අනන්ද විද්‍යාලයේ වානිජ්‍ය අoශයෙන් ඉගෙන ගන්නව. ගොඩක් Music වලට කෑමති , හෑමෝටම එක විදියට සලකන , අසාධාරණය පේන්න බෑරි , බොරුවක් කියාගෙන මදුරුවෙක් තලාගෙන ආතල් එකේ ඉන්න කෙනෙක්.

ඉතින් අද ඉදල ඔයාලට මගේ blog එක ඒ කියන්නෙ "පට්ට කතා" blog එක විවෘත කරනව.ඉතින් මේකෙ තියන දෙවල් ගෑන ඔයගොල්ලන්ගෙ අදහස් සහ චෝදනා comment එකකින් හරි mail එකකින් හරි මට දන්වන්න.එහෙනම් ජය වේවා......!!!

ranuka.hettiarachchi@live.com