පට්ට කතා
Saturday, February 4, 2012
Wednesday, January 18, 2012
කෝලා සහ ලූලා....2
ඔන්න මම කිව්වා වගේ ම අයෙමත් අවා.............මේ තමයි කොලා සහ ලුලා කතාවේ හොදම ටික...........කියවල බලලා comment එකක් දාන්න.............!!!!
මටත් නොදෑනී මගේ හිතේ ලොකු ගෞරවයක් හා බැදීමක් මේ දරුවාට ඇතිවී තිබුනා. ජීවිතය ගැන අපි ගොඩක් මිනිස්සුන්ට නැති මානයක් හා ඉවක් බොහොම අපූරු විදිහට විග්‍රහ කරන්න මේ යෞවනයාට තිබුනේ නිසග හැකියාවක්. කීප වතාවක්ම වේදිකාවේ ඉදන් මම එයාට කතා කලා, අවිත් මාව හමුවන ලෙස. එයාගේ ජීවිතයට පුංචි හරි උදව්වක් කිරීමේ අරමුණක් මගේ හිතේ කොනක දගලමින් තිබුනා. ඒ ඔක්කොටම වඩා මේ කවිකාරයා කව්ඩ කියලා බලාගනීමට මට තිබුනෙ පුදුම කුතුහලයක්. ළමයෙක් දග වැඩ කලානම් පන්තිය මද්දේ හරි ක්ෂනයකින් හොයාගන්න පුලුවන් ක්‍රමවේද මට තියනවා. නමුත් මේ වගේ අව්‍යාජ කලාකාරයෙක්ව කරලියට ගන්න මං ඒවා පාවිච්චි නොකිරීමට පරිස්සම් වුනා. ඒ නිසාම මං කාලයට ඉඩ දුන්නා. පන්තියට සමුදෙන්න කිට්ටු දවසක කොඩුකාර කවියා තමන්ගෙ අන්තිම කවි පන්තිය මේ ව්හිදිහට එවලා තිබුනා.

ජීවිත දැලේ පටලුන මකුලුවෙකු වගේ
එලිවෙනකොට දුවමි Revision එකට ඔබේ
ලාබෙට පාන් කෑල්ලක් ගෙන වතුර වගේ
හොද්දක් එක්ක ගිල්ලෙමි මං අදත් උදේ
බාටා සෙරෙප්පුව උදයෙම කැඩී ගියා
කම්බි කෑල්ලෙන් සෙට් කර ක්ලාස් ගියා
මේසා දුකක් උහුලන්නේ අයිද කියා
මට හිතෙනවා පියඹන්නට ගමට මෙයා
කමිසේ දිරා ඇත ගෙයි වහලය වාගේ
කලිසම ලොකුයි ලොකු පොල් අත්තක් වාගේ
කොන්ඩෙට ජෙල් නතේ මම පොල්තෙල් ගෑවේ
අගල් පහේ රොටියක් මං රෑ කෑවේ
කොල්ලන් කොකා කෝලා බොන විවේකයේ
කෙල්ලන් කිරි පැකට් උර උර මුකුලු කලේ
අල්ලන් තඩි සයිස් ලූලෙක් බදුලු ඔයේ
කන්නට තරම් බඩගින්දර මෙමට තියේ
මේ රට හදන හැටි රසකර කියන විට
මට ඈණුම් ගියා බඩගිනි වැඩිකමට
අරගෙන ළමයි මැද්දෙන් වේදිකවට
මතකද දෙකක් දුන්නා මගෙ පිට මැදට
ආසයි කිව්වා නේදෝ අදුනාගන්න
දැන් සතුටුදෝ කළ දේ ගැන මට ඔන්න
තරහ නැතේ ගුරුතුම මේ අහගන්න
නුඹ බුදුවෙනව සත්තයි යම් මතු දිනෙක
මේ අන්තිම ලියුම යාලුවෙකුට දීලා
අද රෑ බදුලු යන්නෙමි මම සමුදීලා
නුඹෙ පා පුදන්නට බැහැ හිත හිරවීලා
අම්මට අන්තිමයි යමි හනිකට දුවලා
කවිය කියෙව්වට පස්සේ මුලු පන්තියම මොහොතක් ගල්ගැසුනා...දෙවියනේ..............ඒ ඔයාද?
මුලු පන්තියම ඒ විදිහට අහන්න ඇති. මගේ හිත වේදනාවෙන් බර වුනා. නමුත් මං ප්‍රමාද වඩියි. කෝඩුකාර කවියා අපි ඔක්කෝටම හොරා ගම රට ගිහින් ඉවරයි. ජීවිතය ගැන වටිනා පාඩම් ඉගැන්වූ මං, ඔහුගෙන් ජීවිතය ගන අපූරු පාඩමක් ඉගෙන ගත්තා.
මං කෝඩුකාර කවියා තමත් හොයනවා. නමුත් එයා දැන් මේ ලියන මොහොත වන විට ආරංචියක් නෑ. ලිපිගොනු වලත් ඒ විදිහේ ලිපිනයක් නෑ. "එහෙම තමයි සර් ශ්‍රෙෂ්ඨ කවියෝ. ඒ ගොල්ලන් හරි නිහඩයි. නමුත් සදාකාලිකයි." පන්තියේ දරුවෝ කිහිප දෙනෙක් මට කිව්වේ හරියට මගේ හිත කියවලා වගේ.
Tuesday, January 17, 2012
කෝලා සහ ලූලා.... 1
හැමෝටම සුභ දවසක් ප්‍රර්තනා කරනවා..........ගොඩක් කට්ටිය හිතන්න අත්තෙ පට්ට කත blog එක posts දෙකකින් වැහිල ගියා කියල වෙන්න අති.එහෙම වෙන්න හේතුව දැන් අවුරුද්දක් තිස්සේ ඉදලා මමත් මගේ යලුවො ටික දෙනෙකුත් අපෙ ඉස්කෝලේ ටිකක් ලොකු musical show එකක් කරන්න මැරුණ නිසා.බොරු කියන්න ඕනේ නෑ, මෙච්චර කාලයක් වැඩ කලත් අන්තිමට අහන්න ලැබුනේ මම මුකුත්ම කරලා නෑ කියල, මහා අසාධාරණ කතාවක් තමයි.මොනවා කරන්නද?.................එක ටිකක් දිග කතාවක්.............මම ඒ කතාව පස්සේ කියන්නම්..........................
මම දැන් කියන්න හදන්නේ මගේ Accounts class එකෙන් දවසක් මට දුන්න පුංචි සගරාවක තිබුන ටිකක් හිත උණු වෙන කතාවක් ගැනයි. ඇත්තම කියනවනම් මේ කතාව කියන්නේ නුගේගොඩ සැසිප් අධ්‍යාපන ආයතනයේ පන්ති කරන අමිත් පුස්සැල්ල සර් තමයි. මෙන්න මෙහෙමයි කතාව.......
උපුටා ගැනීම :- ප්‍රචාරනාත්මක සගරාව - සැසිප් අධ්‍යාපන ආයතනය

කතෘ :- අමිත් පුස්සැල්ල (කලමනාකර අධ්‍යක්ෂ - සැසිප් අධ්‍යාපන ආයතනය)
අවුරුදු 15 ක ටියුෂන් ජීවිතයේ අත්දැකීම් ගොන්න එකතු කරලා ඒවා අතරින් සුන්දර ඒවා DVD ගතකලොත් මගේ රාක්කය ලෝකයේ ලස්සනම films වලින් පිරේවි කියල මට හිතෙනවා. හැබැයි ඒ ඔක්කොම පිටපත් වල අය්තිකාරයෝ මේ රටේ දරු පරපුර. මම producer විතරයි. කෙනෙක් ඇවිත් මඒ කිව්වොත් ඒ films වලින් ලස්සනම එකක් play කරන්න කියල, මම ලොකු අමාරුවක වැටෙනවා සත්තයි. මොකද ඒවා ඔක්කොම ඒ තරම් ම කලාත්මක සංවේදී වගේම හොද ගැබුරක් තියන කතා කියල මට දැනෙන නිසා. මං ඒ වචන ටික කිව්වේ මගෙන් ඉගෙන ගත්ත දරු පරපුර ගැන ලොකු අභිමානයකින්, ආදරයකින්.
හැබැයි මේ ගොඩක් films වල physics නැහැ. තියෙන්නේ life. මේ වගේ වෙලාවක අමාරුවෙන් හරි තෝරගත්ත එක film එකක් තියේවි. මං ඒ film එකට ගොඩක් ආදරය කරනවා. ගරු කරනවා.
කෝඩුකාර කවියා කියන්නේ මගේ එක්තරා පන්තියක හිටපු මා ආදරය කළ අපුරු කවිකාර දරුවා. මම ඒ දරුවාව දැක්කේ එකක්ම එක දවසයි. එත් නොසිතු වෙලාවක. හැබයි ඒ කෝඩුකාර කවියා බව මම දැනගත්තේ තවත් බොහෝ කලයකට පස්සේ. එයා පන්තියට එවන කවි පන්තිය මැද්දේ ඔක්කොම ලමයින්ට ඇහෙන්න මම පුළුවන් විදියට කියෙව්වේ, දරුවන්ට ඉගෙන ගන්න ලොකු ජීවිත පණිවිඩයක් ඒ කවි වල තිබුන නිසා. දරුවෝ ඒ කවි හරි අපුරුවට අහගෙන හිටියා. හැරියට සාහිත්‍ය පාදමකට සමවදිල වගේ. සමහර කවි කියවද්දි ගොඩක් දරුවන්ගෙ ඇස් අග තෙත් වෙනව දකිද්දි කෝඩුකාර කවියා විතරක් සතුටු වෙන්න අති කියල මට හිතුනා. ඒ අපි හැමෝම එයගේ ජීවිතයට අහුන්කම් දීම නිසා. මෙවායේ එලිසමය, විරිත ගන මහා ගඹුරට නොසිතුවත් අපි ඔක්කොම එවයින් අපූරු ආස්වාදයක් ලැබුවා. සන්දෙශ පරපුරෙ දරුවන්ට කවි ලියන්න අලුතෙන් උගන්වන්න ඕනෑ නෑ තමයි. නමුත් ඔක්කොම යන්ත්‍ර සුත්‍ර වෙච්ච යුගයක දහඩිය වල සුවදට ජීවිතයට සුවදට ඉවත්කරන මිනිසුන් සීටීමත් සතුටක්. ඒ නිසාම කෝඩුකාර කවියාගේ නිර්මාන තවමත් මා ලග සුරකිව තියනවා. ඔහු අම්මා ගැන ලියා එවූ කවිය තවමත් මගේ හිත කම්පනය කරන තරම්....................
හීතල වතුර කේතලයක නටන විට
අම්මගෙ කඩුලු සිහිවී බොදවෙවි පොත
තුන්තිස් පැයේ ලිප ලග දුම් කකා මට
ඇයි ඇස් පාදුවේ මේ වගේ අඩන්නට
ලොදිය කදුලු රහසෙම රෙඩි පටින් පිස
මගෙ පොත් මේසයට රෑ මද එබෙන විට
අම්මේ නුඹයි මා දුටු ලස්සනම සද
බිරිදක් එපා මට වසුමට එපුන් සද
රෙදිපට නුඹේ ඩියවුනු පරඩැලක් වගේ
මගෙ හිත හඩවතේ නෙත ගගුලක් වාගේ
හෙමිහිට ඔලුව අතගා ආදරෙන් හිතේ
මට බුදුසරණ පතපන් ලග නැතත් අනේ
මඩුරුවො තල තලා රෑ මැද පොත් බලමි
නුඹේ රස කහට හීනෙන් තලු මරා බොමි
බදුලු කොච්චියේ හඩ හීනෙන් අසමී
මගෙ අම්මා කියා මහපොලොවට වදිමී
වැලි කොස් ඇට, තලප නුඹ නිතරම හදන
මගෙ සුදු පුතේ කාපන් කියමින් බෙදන
රුපියල් හැටේ බත් එකකින් දිවි ගෙවන
නැහැ මට සැපක් මේ නගරයෙ නුඹ විතර
දිනපතා කවි ඒවන මෙ අපූරු පුද්ගලයාට පන්තියේ දරුවෝ ඔක්කොම බැදිල හිටියා. දහස් ගානක් ලමයි රොත්තක් අස්සේ සගවිලා ඉන්න මේ කවි පුතාව වෙදිකාවට ගන්න මට ලොකු ඕනෑකමක් තිබුනා...............
මේ කතාවේ හොදම ටික දැන් තමයි පටන් ගන්නේ.............පොඩි අව්ලක් තියනව..........තාත්ත කෑ ගහනව PC එක off කරන්න කියල............මේ කතාවේ ඉතුරු ටිකත් මම පුලුවන් ඉක්මනටම post කරන්නම්...............එතකන් ඔයාලට සුබ දවසක්.......!!!!!
Sunday, March 20, 2011
මගේ පුoචි ලෝකය......... (2)
ඔන්න ඉතින් මම අයෙමත් මෙ පත්තට අවා මම ඉස්සෙල්ලා කියපු කතාවේ ඉතිරි ටික කියන්න.අද ඉරිදා දවසක් නිසා ටිකක් නෑගිටින්න පරක්කු වුනා. (කොහොමත් ඉතින් ඊයේ නිදා ගත්තේ අද පන්දර වෙලනේ) ඔන්න ඉතින් අපේ studio එක හෑදුන හටි මම දෑන් කියන්නම්.
ඔන්න ඉතින් අපේ තිසුල සහොදරයා studio එකට පොල්ල තිබ්බා.ඉතින් මම හිතුවා "මේ වඩේ කරන්න තනියම බෑ" කියලා.ඒකට හෙතුව ඒ කාලෙ මම මේ subject එක ගෑන වෑඩි දෙයක් දන්නේ නෑති වීම.ඒ විතරක් නෙමෙයි මම ඔය කියන කාලේ අපේ studio එකේ තිබුන සම්පත් බොහොම අඩුයි.කොහොම හරි studio එක ඔතනින් නවත්තල දන්න මම තීරනය කලා.ඒත් එක්කම අපේ සන්චන සහොදරයගෙ සින්දුවත් එතනින් ම නතර වුනා.මිනිහා මේ වෙච්ච දේ ගෑන මොනව හිතුවද නම් මම දන්නෙ නෑ.කොහොම වෙතත් මේ ඊයෙ පෙරේදා දවසක මට තවත් සින්දුවක් කරන්න මිනිහා කතා කලා.
ඔන්න අපේ studio එකේ අදහස close වෙලා අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.එතකොට 2009 අවුරුද්දේ අන්තිම හරියේ.(ඒ කියන්නෙ මම O/L කරන කාලේ) මේ වෙනකොට ආනන්දේ Main Orchestra එකේ Musical Show එකට play කරලා කොල්ලා sound & music ගෑන සෑලකිය යුතු දෑනුමක් ලබා ගෙනයි තිබුනේ.ඔය කලෙදි තමයි කොල්ලට set වුනේ සමීර මදුසන්ක කියන මිත්‍රයාව.( මිත්‍රයා කිව්වට දෑන් නම් මිනිහ මට සහොදරයෙක් වගේ.) දවසක් මිනිහත් එක්ක talk එකක් දාගෙන ඉන්නකොට studio එකේ අදහස එතනට කඩන් පහත් වුනා.
දන් ඉතින් ඔයලට තෙරෙනවා අතිනේ වෑඩේ අයෙමත් පටන් ගත්තා කියලා.ඔහොම ටික කලයක් යනකොට සමීරත් මමත් එකතු වෙලා studio එක හදන්න පටන් ගත්තා.ඒ වෙනකොට මම O/L කරල ඉවර නිසා මගේ අම්ම පොඩි computer එකකුත් මට අරන් දීලයි තිබුනේ. (බොරු කියන්න ඔනෙ නෑ ඒකත් අරගන්න sup එක දුන්නේ සමීර සහොදරයා තමායි. ) ඒ එක්කම ගෙදර තිබ්බ Hi-Fi setup එකකුත්,මගේ keybord (organ) එකත් එකතු කරගෙන වඩේ පටන් ගත්තා.ඉතින් මේ වඩේ අයෙමත් පටන් ගත්ත කියලා ඉස්සෙල්ලම දෑන ගත්තේ අපේ music circle එකේ කස්ටිය තමයි.අපේ පලවෙනි වෑඩෙ වුනේ Rhythm of the maroons 2010 musical show එකේ Jingle එක හදන එක.(Jingle එක කියන්නේ පූර්ව ප්‍රචාරක හඩ පටය කියන එකයි.ඒක හරියට radio එකේ යන add එකක් වගෙ දෙයක්.)ඔය වෑඩේ අපිට set කලේ අපේ සුජන් කොලුවා තමයි.ඉතින් පලවෙනි වෑඩෙ නිසා පොඩි බයකුත් නොතිබ්බාම නෙමෙයි.කොහොම හරි ඒ වෑඩේ යන්තම් ඉවර කර ගත්තා.ඔය කලෙදි අපේ set එකට අවින්ග කොඩිතුවක්කු පුතා set වුනා.මිනිහා ලොවෙත් නෑති guitar වෑඩ්ඩා.Guitar ගහනව ගෑහිල්ලක් පිස්සු හෑදෙන්න.ඉස්සරහදි ඔයාලට ඒවත් අහන්න දකින්න වෑඩ සලස්වන්නම්කෝ.ඔහොම ටික දවසක් යනකොට දිගට හරහට වෑඩ ලෑබෙන්න පටන් ගත්තා.මේ කලෙදි අපේ එකම බලාපොරොත්තුව වුනේ අනන්දේ Big match එකේ Jingle එක කරන්න.ඉතින් ඔය ගමනෙදි අපිට ගොඩක් උදව් කලේ අපේ Pixel Factory එකේ Ayodhya පෙරේරා කොල්ලා තමයි.මිනිහා තමයි අපේ වෑඩ පලවෙනි වතාවට ඉස්කොලෙන් පිට, ඒ කියන්නේ සමාජයට පෙන්නන්න උදව් කලේ.මිනිහ අපිට කරපු උදව් මේ වලවේ මම බොහොම ගරු සරු අතුව හද පතුලෙන්ම මතක් කරනවා.අන්තිමට ඉතින් මුලු ඉස්කොලෙම අපේ වෑඩ ගෑන දනගන්න වෑඩි කලයක් ගියෙ නෑ.දන් ඉතින් ඉස්කොලේ හෑදෙන Jingle වලින් 4 න් 3 ක් ම අපි තමයි හදන්නේ.
ඉතින් ඔහොම තමයි අපේ studio එක ටිකෙන් ටික හෑදිලා මේ තත්වෙට පත්වුනේ.අපේ වෑඩ අහන්න , comment එකක් දාන්න අපේ Facebook fan page එක පත්තට එන්න කියලා මම ඔයාලට අරාධනා කරනව.ඒ වගෙම ඔයාලටත් මොනවහරි අපෙන් කෙරෙන්න ඕනෙනම් FB fan page එකේ දාල තියන අපේ hotline එකට call එකක් දෙන්න.
Radisiz Studios Official Fan page
http://www.facebook.com/pages/Radisiz-Studios/202924719735331?sk=wall
එහෙනම් මම අදට සමුගන්නවා........අයෙමත් තවත් දවසක මීට වඩා වෙනස් කතාවක් අරගෙන ඔයලා බලන්න එන්නම්......එතකම් ඔයලා හෑමෝටම සුබ දවසක්.........!!!

මගේ පුoචි ලෝකය.........(1)
මම අද ඔයලට කියන්න යන කතාව ගෑන මම මීට ඉස්සෙල්ල දාපු comment එකේ තියනවා.මම අද කියන්න යන්නෙ අපේ පුoචි studio එක ගෑන.ඒ කියන්නෙ Radisiz Studio එක ගෑන.ඔන්න ඉතින් මම ඔය කතාව මුල ඉදලම කියන්නම්කෝ.......
Radisiz Studio එක කියන්නෙ Ananda College Music Circle එකේ කොල්ලො තුන් දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත වඩක්.මේකෙ ඉස්සෙල්ලම හිටියේ මම. පස්සෙ තමයි අනිත් සහොදරයෝ දෙන්න එකතු වුනේ. කොල්ල මේ වෑඩේ පටන් ගත්තෙ 2006 වසරෙදි තමයි.එතකොට කොල්ලට යන්තම් වයස 13 යි.ඒ කියන්නෙ කොල්ලා ඉස්කොලෙ 8 වසරෙ ඉගෙන ගන්න කලේ.ඒ වෙනකොට කොල්ලට පට්ට ආසාවක් තිබ්බා studio එකක වෑඩ කරලා සින්දුවක් release කරන්න. දවසක් උදේ, ඉස්කොලෙ යන්න නුගේගොඩ බෝ ගහ ලග බස් හොල්ට් එකෙන් කොල්ල නෑග්ග 176 බස් එකකට.(කොල්ලා ඒ කාලේ පොඩ්ඩක් විතර කුකුලා)ඉතින් බස් එකෙ ඉන්න කෙල්ලො ටික දක්කම කොල්ල හිතුව "අනේ ඉතින් දවසක මේ කෙල්ලො ටික මගෙන් සයින් එකක් ගන්න අවොත් කියල" ( ඒකට හේතුව මේ වෙලවෙ කොල්ලගෙ හිතේ ඉරාජ් වගෙ artist ලා හිටපු එක). ඉතින් කොල්ලා කල්පන කරා තනියම මෙ ගමන යනවට වඩා ලග ඉන්න එකාවත් අරගෙනම මේ ගමන යන්න.(ලග ඉන්න එකා කිව්වෙ බස් එකේ ලග හිටපු ඈන්ටි ව අරගෙන නෙමෙයි ) ඒ වෙනකොට කොල්ලගේ හොදම යලුවවත් අරගෙන. ඒ කියන්නේ තිසුල ගනේගොඩ. ඉතින් කොල්ලා එදා උදේ ඉස්කොලෙ ගිහින් තිසුල හම්බ වෙලා තිසුලට මේ ගෑන කිව්වා. තිසුලයට මෙක කියපු ගමන් මිනිහා කොල්ලගේ මුන දිහා ටිකක් වෙල බලන් ඉදලා කිව්ව "මචන් මම වෑඩේට කෑමතියි" කියලා. ( මිනිහා ඒක කිව්වෙ නිකන් කෙලෙක්ගෙන් වචනයක් ගන්නව වගේ )ඉතින් කොහොම කොහොම හරි වෑඩේ එතනින් පටන් ගත්තා......
දෑන් ඉතින් තිසුලයත් වෑඩේට set වුන නිසා කොල්ලා බය වුනේ නෑ! ඔහොම ටික කාලයක් යනකොට පලවෙනි වෑඩේ Radisiz එකට සෙට් වුනා.ඒක තමයි අපේ සන්චන සොහොදරයගේ පලවෙනි song එක.ඉතින් වෑඩෙට තවත් කෙනෙක් ඉන්න නිසා කොල්ලත් බය වුනේ නෑ.ඉතින් අපේ සන්චන සහොදරයගෙ වෑඩේ කොල්ල පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනකොට තිසුලය ලොවෙත් නෑති වුනා. (මිනිහ වෑඩෙ මග හරිනව ) කොල්ලා කල්පනා කරා මේක හරියන්නෙ නෑ.....මෙ වෑඩෙ තනියම කරන්නත් බෑ........"මම මේක වහල දානවා"..........
ඊට පස්සෙ මොකද වුනේ කියල මම මීලග post එකෙන් කියන්නම්..........!!!
මතු සම්බන්ධයි.........

Saturday, March 19, 2011
පට්ට කතා blog එක අද ඉදන්......
මේක මගෙ දෙවෙනි blog එක.පලවෙනි blog එක තමයි මගේ පුoචි studio එකේ blog එක.ඉතින් මම හිතුව මගේ මීලග blog එකෙන් මගේ අදහස් , යෝජනා , චෝදනා විතරක් නෙමෙයි ගොන් කතාත් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න.
ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මම , මගේ ගෑන ටිකක් කියල ඉන්නම්.මගේ නම රනුක චිරන්ජිත් හෙට්ටිඅරච්චි.දෑනට කොළඹ අනන්ද විද්‍යාලයේ වානිජ්‍ය අoශයෙන් ඉගෙන ගන්නව. ගොඩක් Music වලට කෑමති , හෑමෝටම එක විදියට සලකන , අසාධාරණය පේන්න බෑරි , බොරුවක් කියාගෙන මදුරුවෙක් තලාගෙන ආතල් එකේ ඉන්න කෙනෙක්.
ඉතින් අද ඉදල ඔයාලට මගේ blog එක ඒ කියන්නෙ "පට්ට කතා" blog එක විවෘත කරනව.ඉතින් මේකෙ තියන දෙවල් ගෑන ඔයගොල්ලන්ගෙ අදහස් සහ චෝදනා comment එකකින් හරි mail එකකින් හරි මට දන්වන්න.එහෙනම් ජය වේවා......!!!
ranuka.hettiarachchi@live.com

Subscribe to:
Posts (Atom)