Sunday, March 20, 2011

මගේ පුoචි ලෝකය......... (2)

ඔන්න ඉතින් මම අයෙමත් මෙ පත්තට අවා මම ඉස්සෙල්ලා කියපු කතාවේ ඉතිරි ටික කියන්න.අද ඉරිදා දවසක් නිසා ටිකක් නෑගිටින්න පරක්කු වුනා. (කොහොමත් ඉතින් ඊයේ නිදා ගත්තේ අද පන්දර වෙලනේ) ඔන්න  ඉතින් අපේ studio එක හෑදුන හටි මම දෑන් කියන්නම්.

ඔන්න ඉතින් අපේ තිසුල සහොදරයා studio එකට පොල්ල තිබ්බා.ඉතින් මම හිතුවා "මේ වඩේ කරන්න තනියම බෑ" කියලා.ඒකට හෙතුව ඒ කාලෙ මම මේ subject එක ගෑන වෑඩි  දෙයක් දන්නේ නෑති  වීම.ඒ විතරක් නෙමෙයි මම ඔය කියන කාලේ අපේ studio එකේ තිබුන සම්පත් බොහොම අඩුයි.කොහොම හරි studio එක ඔතනින් නවත්තල දන්න මම තීරනය  කලා.ඒත් එක්කම අපේ සන්චන සහොදරයගෙ සින්දුවත් එතනින් ම නතර වුනා.මිනිහා මේ වෙච්ච දේ ගෑන මොනව හිතුවද නම් මම දන්නෙ නෑ.කොහොම වෙතත් මේ ඊයෙ පෙරේදා දවසක මට තවත් සින්දුවක් කරන්න මිනිහා කතා කලා.

ඔන්න අපේ studio එකේ අදහස close වෙලා අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.එතකොට 2009 අවුරුද්දේ අන්තිම හරියේ.(ඒ කියන්නෙ මම O/L කරන කාලේ) මේ වෙනකොට ආනන්දේ Main Orchestra එකේ Musical Show එකට play කරලා කොල්ලා sound & music ගෑන සෑලකිය යුතු දෑනුමක් ලබා ගෙනයි තිබුනේ.ඔය කලෙදි තමයි කොල්ලට set වුනේ සමීර මදුසන්ක කියන මිත්‍රයාව.( මිත්‍රයා කිව්වට දෑන් නම් මිනිහ මට සහොදරයෙක් වගේ.) දවසක් මිනිහත් එක්ක talk එකක් දාගෙන ඉන්නකොට studio එකේ අදහස එතනට කඩන් පහත් වුනා.

දන් ඉතින් ඔයලට තෙරෙනවා අතිනේ වෑඩේ අයෙමත් පටන් ගත්තා කියලා.ඔහොම ටික කලයක් යනකොට සමීරත් මමත් එකතු වෙලා studio එක හදන්න පටන් ගත්තා.ඒ වෙනකොට මම O/L කරල ඉවර නිසා මගේ අම්ම පොඩි computer එකකුත් මට අරන් දීලයි තිබුනේ. (බොරු කියන්න ඔනෙ නෑ ඒකත් අරගන්න sup එක දුන්නේ සමීර සහොදරයා තමායි. ) ඒ එක්කම ගෙදර තිබ්බ Hi-Fi setup එකකුත්,මගේ keybord (organ) එකත් එකතු කරගෙන වඩේ පටන් ගත්තා.ඉතින් මේ වඩේ අයෙමත් පටන් ගත්ත කියලා ඉස්සෙල්ලම දෑන ගත්තේ අපේ music circle එකේ කස්ටිය තමයි.අපේ පලවෙනි වෑඩෙ වුනේ Rhythm of the maroons 2010 musical show එකේ Jingle එක හදන එක.(Jingle එක කියන්නේ පූර්ව ප්‍රචාරක හඩ පටය කියන එකයි.ඒක හරියට radio එකේ යන add එකක් වගෙ දෙයක්.)ඔය වෑඩේ අපිට set කලේ අපේ සුජන් කොලුවා තමයි.ඉතින් පලවෙනි වෑඩෙ නිසා  පොඩි බයකුත් නොතිබ්බාම නෙමෙයි.කොහොම හරි ඒ වෑඩේ යන්තම් ඉවර කර ගත්තා.ඔය කලෙදි අපේ set එකට අවින්ග කොඩිතුවක්කු පුතා set වුනා.මිනිහා ලොවෙත් නෑති guitar වෑඩ්ඩා.Guitar ගහනව ගෑහිල්ලක් පිස්සු හෑදෙන්න.ඉස්සරහදි ඔයාලට ඒවත් අහන්න දකින්න වෑඩ සලස්වන්නම්කෝ.ඔහොම ටික දවසක් යනකොට දිගට හරහට වෑඩ ලෑබෙන්න පටන් ගත්තා.මේ කලෙදි අපේ එකම බලාපොරොත්තුව වුනේ අනන්දේ Big match එකේ Jingle එක කරන්න.ඉතින් ඔය ගමනෙදි අපිට ගොඩක් උදව් කලේ අපේ Pixel Factory එකේ Ayodhya පෙරේරා කොල්ලා තමයි.මිනිහා තමයි අපේ වෑඩ පලවෙනි වතාවට ඉස්කොලෙන් පිට, ඒ කියන්නේ සමාජයට පෙන්නන්න උදව් කලේ.මිනිහ අපිට කරපු උදව් මේ වලවේ මම බොහොම ගරු සරු අතුව හද පතුලෙන්ම  මතක් කරනවා.අන්තිමට ඉතින් මුලු ඉස්කොලෙම අපේ වෑඩ ගෑන දනගන්න වෑඩි කලයක් ගියෙ නෑ.දන් ඉතින් ඉස්කොලේ හෑදෙන Jingle වලින් 4 න් 3 ක් ම අපි තමයි හදන්නේ.


ඉතින් ඔහොම තමයි අපේ studio එක ටිකෙන් ටික හෑදිලා මේ තත්වෙට පත්වුනේ.අපේ වෑඩ අහන්න , comment එකක් දාන්න අපේ Facebook fan page එක පත්තට එන්න කියලා මම ඔයාලට අරාධනා කරනව.ඒ වගෙම ඔයාලටත් මොනවහරි අපෙන් කෙරෙන්න ඕනෙනම් FB fan page එකේ දාල තියන අපේ hotline එකට call එකක් දෙන්න.

Radisiz Studios Official Fan page

http://www.facebook.com/pages/Radisiz-Studios/202924719735331?sk=wall


එහෙනම් මම අදට සමුගන්නවා........අයෙමත් තවත් දවසක මීට වඩා වෙනස් කතාවක් අරගෙන ඔයලා බලන්න එන්නම්......එතකම් ඔයලා හෑමෝටම සුබ දවසක්.........!!!

6 comments:

  1. Ayodhya Perera-
    good luck rana!! Ohoma yan! Thawa weda thiyanawa... Api innawane... :)

    ReplyDelete
  2. dannawa dannawa sahodaraya...........
    thanx thanx....!!!!

    ReplyDelete
  3. වැරදිලා ක්ලික් වෙලා දැකපු blog එකක් උනත් ආනන්දෙ කොල්ලෙක් කියල දැක්කම කියවන්න හිතුන.මොකද මම ආනන්දෙ නොවුනත්(අසෝක vidyalaya) මගේ සහෝදරයො 2ක්ම ආනන්දෙ නිසා, මගේ සුභපැතුම් මල්ලිලා සියලු දෙනාටම

    ReplyDelete
  4. ඔන්න ඔහොමයි එහෙනම් රැඩිසිස් මේ ගමන ආවේ,, ජය වේවා රණා,යායුතු දුර මග ජයෙන් ජය වෙන්න කියලා පතනවා (Y)

    ReplyDelete