මේක මගෙ දෙවෙනි blog එක.පලවෙනි blog එක තමයි මගේ පුoචි studio එකේ blog එක.ඉතින් මම හිතුව මගේ මීලග blog එකෙන් මගේ අදහස් , යෝජනා , චෝදනා විතරක් නෙමෙයි ගොන් කතාත් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න.
ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මම , මගේ ගෑන ටිකක් කියල ඉන්නම්.මගේ නම රනුක චිරන්ජිත් හෙට්ටිඅරච්චි.දෑනට කොළඹ අනන්ද විද්‍යාලයේ වානිජ්‍ය අoශයෙන් ඉගෙන ගන්නව. ගොඩක් Music වලට කෑමති , හෑමෝටම එක විදියට සලකන , අසාධාරණය පේන්න බෑරි , බොරුවක් කියාගෙන මදුරුවෙක් තලාගෙන ආතල් එකේ ඉන්න කෙනෙක්.
ඉතින් අද ඉදල ඔයාලට මගේ blog එක ඒ කියන්නෙ "පට්ට කතා" blog එක විවෘත කරනව.ඉතින් මේකෙ තියන දෙවල් ගෑන ඔයගොල්ලන්ගෙ අදහස් සහ චෝදනා comment එකකින් හරි mail එකකින් හරි මට දන්වන්න.එහෙනම් ජය වේවා......!!!
ranuka.hettiarachchi@live.com

එල මචන් උඹව සාදරයෙන් පිලිගන්නව!!!!!!!!
ReplyDeleteබොහොම ස්තුත්යි සහොදරයා.......!!!
ReplyDeleteela elaa Saho....
ReplyDeleteMaxxsooooooo!!!!!!!
ReplyDelete(Ultimate Lasi)
Good Luck මචන්
ReplyDeleteපට්ට මචෝ
ReplyDelete