මම අද ඔයලට කියන්න යන කතාව ගෑන මම මීට ඉස්සෙල්ල දාපු comment එකේ තියනවා.මම අද කියන්න යන්නෙ අපේ පුoචි studio එක ගෑන.ඒ කියන්නෙ Radisiz Studio එක ගෑන.ඔන්න ඉතින් මම ඔය කතාව මුල ඉදලම කියන්නම්කෝ.......
Radisiz Studio එක කියන්නෙ Ananda College Music Circle එකේ කොල්ලො තුන් දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත වඩක්.මේකෙ ඉස්සෙල්ලම හිටියේ මම. පස්සෙ තමයි අනිත් සහොදරයෝ දෙන්න එකතු වුනේ. කොල්ල මේ වෑඩේ පටන් ගත්තෙ 2006 වසරෙදි තමයි.එතකොට කොල්ලට යන්තම් වයස 13 යි.ඒ කියන්නෙ කොල්ලා ඉස්කොලෙ 8 වසරෙ ඉගෙන ගන්න කලේ.ඒ වෙනකොට කොල්ලට පට්ට ආසාවක් තිබ්බා studio එකක වෑඩ කරලා සින්දුවක් release කරන්න. දවසක් උදේ, ඉස්කොලෙ යන්න නුගේගොඩ බෝ ගහ ලග බස් හොල්ට් එකෙන් කොල්ල නෑග්ග 176 බස් එකකට.(කොල්ලා ඒ කාලේ පොඩ්ඩක් විතර කුකුලා)ඉතින් බස් එකෙ ඉන්න කෙල්ලො ටික දක්කම කොල්ල හිතුව "අනේ ඉතින් දවසක මේ කෙල්ලො ටික මගෙන් සයින් එකක් ගන්න අවොත් කියල" ( ඒකට හේතුව මේ වෙලවෙ කොල්ලගෙ හිතේ ඉරාජ් වගෙ artist ලා හිටපු එක). ඉතින් කොල්ලා කල්පන කරා තනියම මෙ ගමන යනවට වඩා ලග ඉන්න එකාවත් අරගෙනම මේ ගමන යන්න.(ලග ඉන්න එකා කිව්වෙ බස් එකේ ලග හිටපු ඈන්ටි ව අරගෙන නෙමෙයි ) ඒ වෙනකොට කොල්ලගේ හොදම යලුවවත් අරගෙන. ඒ කියන්නේ තිසුල ගනේගොඩ. ඉතින් කොල්ලා එදා උදේ ඉස්කොලෙ ගිහින් තිසුල හම්බ වෙලා තිසුලට මේ ගෑන කිව්වා. තිසුලයට මෙක කියපු ගමන් මිනිහා කොල්ලගේ මුන දිහා ටිකක් වෙල බලන් ඉදලා කිව්ව "මචන් මම වෑඩේට කෑමතියි" කියලා. ( මිනිහා ඒක කිව්වෙ නිකන් කෙලෙක්ගෙන් වචනයක් ගන්නව වගේ )ඉතින් කොහොම කොහොම හරි වෑඩේ එතනින් පටන් ගත්තා......
දෑන් ඉතින් තිසුලයත් වෑඩේට set වුන නිසා කොල්ලා බය වුනේ නෑ! ඔහොම ටික කාලයක් යනකොට පලවෙනි වෑඩේ Radisiz එකට සෙට් වුනා.ඒක තමයි අපේ සන්චන සොහොදරයගේ පලවෙනි song එක.ඉතින් වෑඩෙට තවත් කෙනෙක් ඉන්න නිසා කොල්ලත් බය වුනේ නෑ.ඉතින් අපේ සන්චන සහොදරයගෙ වෑඩේ කොල්ල පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනකොට තිසුලය ලොවෙත් නෑති වුනා. (මිනිහ වෑඩෙ මග හරිනව ) කොල්ලා කල්පනා කරා මේක හරියන්නෙ නෑ.....මෙ වෑඩෙ තනියම කරන්නත් බෑ........"මම මේක වහල දානවා"..........
ඊට පස්සෙ මොකද වුනේ කියල මම මීලග post එකෙන් කියන්නම්..........!!!
මතු සම්බන්ධයි.........

(කොල්ලා ඒ කාලේ පොඩ්ඩක් විතර කුකුලා)
ReplyDeleteඇයි ඉස්සර විතරක්? දැනුත් එහෙම තමා ඉතින් අපිනේ දන්නේ ඒක :P
කෑ ගහන්න එපා බන්.........!!!! :D
ReplyDeleteමේ කතාවෙ ඉතුරු ටික පස්සෙ කියන්නම් කිව්වෙ ඔයාලගේ කුතුහලය අවුස්සන්න නෙමෙයි හොදේ......මෙ කතාවෙ කිසිම ආතල් එකක් නෑ කියල මම දන්නවා.....කතාව පස්සෙ කියන්නම් කිව්වෙ මම මේ post එක දාපු වෙලාවේ පට්ට නිදිමතේ හිටපු නිසා හොදේ..........!!!
ReplyDeleteඑල මචන් ඔහොම යන් Wish You All The best.!!!!!!
ReplyDeleteඅඩෝ සිරා! good luck machan
ReplyDelete